ඇල්ගොරිතම-03

ඇල්ගොරිතම 01
  • ගණිතය සහ සිංහල විෂයන් වල ලකුණු ලබා දුන් විට ශිෂ්‍යත්ව විභාගය සමත් හෝ අසමත් බවප්‍රකාශකිරීම.







Pseudo code
Start
Input Maths Marks MM,
Input Sinhala Marks SM,
Total, T = SM + MM
If T>=150 then print "Passs"
else print "fail"
End.
 

  • විෂයක ලකුණු ලබාදුන්විට, ප්‍රථිඵල ශ්‍රේණි ගත කිරීම. W<35,S-35~45,C-45~65,B-65~75,A-75~100

 start
Input Marks, M
If M>=35 then print "w"
 else if M>=45 then print "s"
    else if M>=65 then print "c"
        else if M>=75 then print "B"
            else print "A"
end

  • පාසල් දැල්පන්දු කණ්ඩායමට වයස 16 හා උස අඩි 5 ට වැඩි සිසුන් තෝරා ගැනීමට.
 


start
Input Hight, H and Age, A
if A<16 then print "Fail"
else if H<5" then print "Fail"
else print "pass"
end

  • ටැංකියකට ස්වයංක්‍රීය ලෙස ජලය පිරීමට මෝටරය පාලනය කිරීම සඳහා (Switch MAX/MIN)

1 comment: