Fundamentals of ICT 1

පරිගනකයේ ඉතිහාස කතාව සැකෙවින්
චාරී යුයෙන් සු ඩේර, කෘෂිකාර්මික, කාර්මික, ලෙසිනක් තිස්සේ මාජීරිනායන්මිනිස්මාලක්විනි, නිර්මාබිහි කිරීමිනිසාගේ සුවිශේලක්වන්නේ. පරිගනකය මේ සියවසේ මිනිසාගේ විශිෂටතම නිමැවුමකි, මේ සියවස ට මෙය අයිති කර දීමට තරම් නොවන හේතුද නැතුවා නොවේ, පරිගනකය ගණිත කර්ම හා සබැදි යන්ත්‍රයකි, නොඑසේනම් ගණිත කර්ම පදනම් වූ තර්කන යන්ත්‍රයකි, එසේ නම් මිනිසා ගණිත කර්ම සදහා අතගැසූයේ වසර දහස් ගණනකට පෙරය. වසර තුන්දහසකට පමන පෙර චීන ජාතිකයින් භාවිත කළ ඇබකසය මීට හොද නිදසුනකි, වර්තමානයේද ඇබකසය ගණිත කර්ම පහසු කරගැනීම සදහා භාවිතා කරයි,
මෙම ලිපිය සංවර්ධනය කෙරෙමින් පවතී

දත්ත සහ තොරතුරු (Date And Information)

දත්ත - Data >------------

විශ්ලේශණයට භාජනය නොකල අර්ථ නිරූපණය නොකල අමුද්‍රව්‍ය මට්ටමේ පවතින කරුණු දත්ත නම් වේ වචන , අකූරු , ඉලක්කම් , සංකේත , රූප , ශබ්ධ උදාහරණ වශයෙන් දැක්විය හැක
Example -: Time , Date ,  Age , price , Name

තොරතුරු - Information >-----------

දත්ත අර්තාන්විතව තැනුණු පසු තොරතුරු බවට පත් චේ
Example -: Report , Table
--------- පරිගණක වර්ගීකරණය----------
  • තොරතුරු ලබාදෙන ආකාරය අනුව පරිගනක වර්ගීකරණය
  • භෞතික ප්‍රමාණය අනුව පරිගණක වර්ගීකරණය
  • භෞතික පරම්පරාව අනුව පරිගණක වර්ගීකරණය
  • භාවිතා කරන අවස්ථාව අනුව පරිගණක වර්ගීකරණය

  1. තොරතුරු ලබාදෙන ආකාරය අනුව පරිගනක වර්ගීකරණය

01. ප්‍රතිසම පරිගණක - Analog computers

 
මෙවැනි පරිගණක සන්තතික අගයන්ගෙන් (continuous computers) තොරතුරු ලබාදෙයි මෙහෙයුම් සෑම පියවරකදීම සන්තතික අගයන් භාවිතා වෙයි මෙවැනි පරිගණක මගින් යම් අගයන් දෙකක් අතර සෑම අගයක්ම ලබාගත හැකිය මුහුනතක් මත ගමන්කරන සූචකයන් මගින් හෝ සන්තතික ප්‍රස්තාරයක් ලෙස තොරතුරු ලබාදෙයි
උදා - මෝටර් රථවල වේගමානය  (speedo meter)

02. දෙමුහුම් පරිගණක - Hybird computers

 
සංඛ්‍යාංක හා ප්‍රතිසම යන දෙයාකාරයෙන්ම තොරතුරු ලබාගත හැකි පරිගණක මෙසේ හදුන්වයි මෙහිදී Analog signal හා Digital signal යන සංඥා දෙවර්ගයම භාවිතා වෙයි
උදා- ඉන්දන සල්පිල් ඇති ඉන්දන පොම්ප කිරීමේ යන්ත්‍ර


03. අංකිත (සංඛ්‍යාංක) පරිගණක - Digital computers


ද්විමය (Binary) සංඥා භාවිතා කොට අභ්‍යත්තර දත්ත නියෝජනය කරන පරිගණක මෙසේ හදුන්වයි.



-------------භෞතික ප්‍රමාණය අනුව පරිගණක වර්ගීකරණය-----------


භෞතික ප්‍රමාණය අනුව පරිගණක ප්‍රධාන ඛාන්ඩ 4කට වර්ගකල හැක
 
  • Mainframe Computer
  • Mini Computer
  • Super Computer
  • Micro computer –: Personal Computer , Laptop , Pam top , Workstation , Server 


 Mainframe Computer 


 
  • මෙය මිල අධික පරිගණකයක් වන අතර ප්‍රමාණයෙන් විශාල පරිගණකයකි
  • මේවා මහා පරිමාණ බැංකු , රක්ෂණ , වැනි සමාගම්වල භාවිතා වේ
  • වඩා විශාල Processing Speed  එකක් තිබේ
  • විශාල දත්ත ප්‍රමාණයක් තබා ගැනීමටත් ඒවා ඉතා ඉක්මණින් Process කිරීමටත් භාවිතා වේ



Mini Computer 



  • මෙම පරිගණක පහසුවෙන් එහා මෙහා ගෙන යා නොහැක
  • මෙවැනි පරිගණකයකට කුඩා ප්‍රමාණයේ පරිගණක විශාල ප්‍රමාණයක් සම්බන්ධ කල හැකි අතර පුද්ගලයන් කිහිප දෙනෙකුට සම්බන්ධ විය හැක
  • පරිගණක ජාල කරණයේදී වැදගත් තැනක් හිමි වේ
  • මෙම පරිගණක බැංකු වල භාවිතා කෙරේ
  •  


Super Computer

 
  • වේගයෙන්ම Deta  Process කරන පරිගණකයයි
  • මෙම පරිගණක වල CPU විශාල ප්‍රමාණයක් භාවිතා වේ 
  • ගුවන් යානා සැලසුම් සකස් කිරීමටත් , අවි ආයුධ නිෂ්පාදනයට , චිත්‍ර පටි කර්මාන්තය සදහාත් , කාළගුණ අනාවැකි ලබා ගැනීමටත් මෙවැනි පරිගණක භාවිතා වේ



Micro computer

 
  • අප කාර්යාල වල සහ නිවෙස්වල භාවිතා වන කුඩා ප්‍රමාණයේ පරිගණක මෙම ගණයට අයත් වේ
  • ඕනෑම පුද්ගලයෙකුට පහසුවෙන් භාවිතා කල හැක
  • විවිධ වැඩසටහන් භාවිතා කල හැකි මිල අඩු පරිගණක විශේෂයයි


භෞතික පරම්පරාව අනුව පරිගණක වර්ගීකරණය


First computer Generation 1951-1957


 
  • ඉලෙක්ට්‍රොනික කපාට (Vacuum Tube) භාවිතා වීම
  • අදික මූලික පිරි වැයක් අවශ්‍යය වීම
  • දත්ත Input කිරීමට හා Output කිරීමට punch card  භාවිතා වීම
  • Processing Speed  එක පහල තත්වයක පැවතුනි
  • පරිගණකයේ මෙහෙයුම් කටයුතු සිදු වූයේ Machine Language එකකිනි
  • ඉතා විශාල පර්යේෂණ වලට පමණක් භාවිතා විය
  • මෙකල බිහිවූ පරිගණක වලට උදාහරණ - Eniac සහ Univac



Second Computer Generation 1958-1963

 
  • දෙවන පරම්පරාවේදී Transistors භාවිතයට පැමිණිය
  • දත්ත රැස් කර තබා ගැනීම සදහා Magnetic Tape සහ Disk භාවිතා විය
  • පලමු පරම්පරාවට වඩා Processing Speed  එක වැඩිය
  • විද්‍යාත්මක පරියේෂණ කටයුතු වලට අමතරව ව්‍යාපාරික කටයුතු සදහාද පරිගණක භාවිතා විය
  • මෙකල බිහි වූ පරිගණක සදහා උදාහරණ - IBM 7094 / Univac 1108


Third Computer Generation 1964-1969  



  • Transistor වෙනුවට Integrated circuit (IC) භාවිතයට පැමිණිය
  • මතක ධාරිතාවය 100KB සිට 40MB දක්වා වැඩි විය
  • Mainframe Computer  භාවිතයට පැමිණිය
  • පරිගණක නිෂ්පාදනය සදහා යන පිරිවැය සහ එහි ප්‍රමාණය පෙරට වඩා අඩු විය



Fourth Computer Generation 1970-1990


  • Calculator භාවිතයට පැමිණිය
  • IC  වෙනුවට ඵසජරද Micro Processor හදුන්වා දීම
  • කාර්යාලීය සහ ගෘහ කටයුතු සදහා පරිගණක භාවිතයට පැමිණීම
  • රොබෝ යන්ත්‍ර බිහිවීම
  • Super Computer භාවිතයට පැමිණිය
  • VLIC (Very large Integrated Circuit) භාවිතයට පැමිණිය
  • පරිගණක වේගවත් වීම හා ඉතා කුඩා යන්ත්‍රයක් බවට පත් වීම   



Five Computer Generation 1990 – 2000



  • බුද්ධිමය යන්ත්‍ර පිළිබඳ අවධානය යොමුවීම
  • ඉතා කුඩා ඉලෙක්ට්‍රොනික යන්ත්‍ර බිහිවීම
  • ති්‍රමාණ වැඩ සටහන් ජනප්‍රිය වීම
  • විශේෂඥ පද්ධති බිහි බීම

භාවිතා කරන අවස්ථාව අනුව පරිගණක වර්ගීකරණය  >>>>>>>>>>>------


01) විශේෂ කාර්යයන් සදහා - Special purpose

 
මෙවැනි පරිගණක පද්ධති ඒකකය නිර්මාණය කර ඇත්තේ user කෙනෙකුගේ ඉල්ලීම මත විශේෂ එක් කාර්යයක් සදහාය. විශාල රසායනාගාර, විද්‍යාගාර වැනි ස්ථානවල මේවා බහුලව දක්නට ලැඛෙයි. මේවා හැසිරවීම සදහා විශේෂ පුහුණුව ලත් පුද්ගලයෙක් සිටිය යුතුය.
උදා - වෛද්‍ය ක්ශේත්‍රයේ භාවිතවන Scan යන්ත්‍රය



02) පොදු කාර්යයන් සදහා - General purpose


 
මෙම පරිගණක තුළ විවිද වැඩසටහන් රාශීයක් ගබඩා කර ඇති අතර කාරයයන් ගනනාවක් සදහා මෙම පරිගණකය යොදාගත හැකිය. පුද්ගලයාගේ කැමැත්ත අනුව ඒඒ අවස්ථාවේදී පරිගණකය යොදා ගත හැකිය.
 

No comments:

Post a Comment