GIT-03-1 Number Convertion සංඛ්‍යා පද්ධති අතර පරිවර්තනය

සංඛ්‍යා පද්ධති අතර පරිවර්තනය සැකෙවින් පහත සටහනින් දක්වන්න පුළුවනි, GIT වලදි අවධානය යොමු කරන්න අවශ්‍ය වෙන්නේ ඉන් කිහිපයක් පමණයි, එනම් දශමය සංඛ්‍යා ද්විමය බවටත් ද්විමය සංඛ්‍යා දශමය බවටත් හැරවීම පමණයි..
දශමය සංඛ්‍යාවක් ද්විමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කිරීම
දශමය අගය දිගටම දෙකෙන් බෙදාගෙන යා යුතුය, දෙකෙන් බෙදන විට ඉතිරි වන අගය ඊට ඉදිරියෙන් ලිවිය යුතුය, අවසානයේ ලබ්ධිය 0 වන විට නතර කරන්න පහල සිට ඉහලට ශේෂය ලියා ගත් විට එය දී ඇති දශමය සංඛ්‍යාවට සමාන ද්විමය සංඛ්‍යාව වේ, එහි පාදය 2 බව සඳහන් කිරීමට අමතක කරන්න එපා.

ද්විමය සංඛ්‍යාවක් දශමය බවට පරිවර්තනය කිරීම




 මේක තවත් කෙටි කරගෙන කාලය ඉතිරි කරගන්න පුළුවනි. බලන්න පහත් උදාහරණය තේරුම් ගන්න පුළුවන් ද කියලා.

 මෙහි එන ඇතැම් චිත්‍ර සහ සටහන් sathsayura.com පිටුවෙන් උපුටා ගන්නා ලදී
















No comments:

Post a Comment