ඇල්ගොරිතම-02

ඇල්ගොරිතම 01

Flowcharts and Pseudo code

ගැලීම් සටහන් සහ ව්‍යාජ කේත.
ගැලීම් සටහන් මූලික සංඛේත 
 
Activity 01

අංක දෙකක්ලබා දුන් විට එහි එකතුව ප්‍රකාශ කිරීම.


pseudo code

Start
Input first Number, No1
Input Second Number, No2
Total = No1+No2
Print Total
End

පලමු අංකයේ අගයෙන් දෙවන අංකය අඩුකර පිලිතුර ලබාදීම.
 
pseudo code

Start
Input first Number, N1
Input Second Number, N2
Total = No1-No2
Print Total
End
 


විෂයන් දෙකක ලකුණු ලබාදුන් විට සාමාන්‍ය ලකුණු ප්‍රකාශ කිරීම
 
 ඊලඟ පිටුව ඇල්ගොරිතම 01

6 comments:

  1. ඔබගේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා . සියලු යහපත උදා වේවා. මේ blog එකෙන් ගොඩක් දෙයක් ඉගෙන ගත්තා . ඔබට ගොඩක් පිං ..

    ReplyDelete
  2. mata one ilakkma 10k usergen aragena maxium hoynna flow chart ekak... ethkota for loop wge dnwda?

    ReplyDelete